පිටමාරුව පුංචි ලෝකාන්තය ආශ්රිතව දිගින් දිගටම සිදු වූ බඹර ප්රහාර හේතුවෙන් සංචාරක ඔබගේ ආරක්ෂාව සදහා කටයුතු සලසන තෙක් නැවත දැනුම්දෙන තුරු පුංචි ලෝකාන්ත සංචාරක කලාපය තාවකාලිකව වසා ඇත.
ඔබට සිදු වන අපහසුතාවයට අපගේ කණගාටුව ප්රකාශ කර සිටිමු.
ප්රාදේශීය සභාව , මීගහකිවුල
විමසීම් – 055 22 45 775
Whatsapp – 072 52 45 775