06/09/2024

දැන්වීමයි.

slider image

 තල්දෙන පොළ භූමිය


මීගහකිවුල ප්‍රාදේශීය සභාව මගින් කපා කුට්ටි කරන ලද දර වෙන්දේසි කිරීම 2024.09.06 වන දින තල්දෙන පොළ බූමියේදී පැවැත්වේ. දර යාරයක් සදහා අවම ලංසු මුදල රුපියල් 1300 ක් වේ. ඔබ සැමට ආරාධනා

Top